සංවර්ධන ව්‍යාපෘති - 2018
| # | ව්‍යාපෘතිය | ව්‍යාපෘති සංඛ්‍යාව | අනුමත මුදල රු.මි. |
| 1 | විමධ්‍යගත ව්‍යාපෘති | 77 | 10.9 |
| 2 | ග්‍රාමීය යටිතල පහසුකම් විශේෂ ව්‍යාපෘති 2018 | 18 | 27.6 |
| 3 | ග්‍රාමීය යටිතල පහසුකම් විශේෂ ව්‍යාපෘති 2017(rest) | 08 | 9.9 |
| 4 | ගම්පෙරලිය සංවර්ධන ව්‍යාපෘති | 15 | 6.8 |
| 5 | ග්‍රාම ශක්ති ව්‍යාපෘති | 01 | 2.3 |
| 6 | ආපදා කළමනාකරණ ව්‍යාපෘති | 02 | 2.2 |
| 7 | ආපදා අවම කිරීමේ ව්‍යාපෘති |
01 | 1.4 |
| 8 | පසුගාමී ප්‍රෙද්ශ සංවර්ධනය | 01 | 0.6 |
සංවර්ධන ව්‍යාපෘති - 2019
| # | ව්‍යාපෘතිය | ව්‍යාපෘති සංඛ්‍යාව | අනුමත මුදල රු.මි. |
| 1 | ගම්පෙරලිය (I) | 161 | 81.9 |
| 2 | ගම්පෙරලිය (II) | 432 | 122.98 |
| 3 | සුඛිත පුරවර | 9 | 2.57 |
| 4 | ග්‍රාමීය යටිතල පහසුකම්සංවර්ධන වැඩසටහන් | 16 | 10.4 |
| 5 | සනීපාරක්ෂක පහසුකම් වැඩසටහන (WASSIP) | 258 | 12.9 |
| 6 | විමධ්‍යගත වැඩසටහන | 103 | 9.05 |
| 7 | පළාත්සභා ව්‍යාපෘති | 11 | 4.6 |
| 8 | නාය යාමෙන් ආපදාවන්ට පත්වූවන් සඳහා ජල ව්‍යාපෘති | 4 | |
| 9 | වෙනත් දෙපාර්තමේන්තු | 11 | 2.36 |
සංවර්ධන ව්‍යාපෘති - 2020
| # | ව්‍යාපෘතිය | ව්‍යාපෘති සංඛ්‍යාව | අනුමත මුදල රු.මි. |
| 1 | සපිරි ගම ව්‍යාපෘති | 229 | 122 |
| 2 | ග්‍රාමීය යටිතල පහසුකම්සංවර්ධන ව්‍යාපෘති | 27 | 13.81 |
| 3 | බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශ ව්‍යාපෘති | 3 | 1.63 |
| 4 | හිංදු ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ව්‍යාපෘති | 2 | 0.2 |
| 5 | ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාල ව්‍යාපෘති | 1 | 2 |
| 6 | පළාත් සභා ව්‍යාපෘති | 4 | 2 |
















